Wednesday, July 08, 2026
Follow Us
පේරාදෙණි සිසුන් අතුරුදන් වන රැල්ලක්

අතුරුදන් වූ විශ්වවිද්‍යාල සිසුවා සොයා විමර්ෂණ


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවය.

Aruna