Friday, April 10, 2026
Follow Us
ලිට්‍රෝ ගෑස් මිල යළිත් අඩු කෙරේ

ලබන බදාදා (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නැවත වතාවක් අඩුකිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, නව මිල ගණන් ඉදිරියේදී ජනතාවට දැනුම් දෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

LNW