Friday, April 10, 2026
Follow Us
පෙට්‍රල් හා ඩීසල් ගැන අලුත්ම ආරංචිය

ඉන්ධන සම්බන්ධයෙන් පැමිණිලි රැසක්


පෙට්‍රල් සහ ඩීසල්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ, ඒ සඳහා මේ දිනවල සාම්පල රැස් කරමින් පවතින බවයි.

ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි රැසක් ලැබී ඇති බව ඔහු පැවසුවේය.

Aruna