Thursday, February 19, 2026
Follow Us
තේ වගාකරුවන්ගෙන් ප්‍රභල ඉල්ලීමක්

තේ ඵලදාව අඩු වෙන ලකුණු


තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර සහනදායී මිලට ලබාදෙන ලෙස තේ වගාකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පොහොර මිල අධිකවීම හේතුවෙන් සිය වගා කටයුතු සිදුකරගෙන යාම මේ වනවිට ගැටළුසහගත තත්ත්වයකට පත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්ලබගල – උඩුවිල තේ වගාකරුවන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තේ ඵලදාව අඩු වී ඇති බවයි.

Aruna