Friday, April 10, 2026
Follow Us
බිත්තර මිල අඩු විය හැකි ලකුණු

බිත්තර පිළිබඳ සාකච්ඡාවක්


නිෂ්පාදන වියදම අඩුවී ඇති බැවින් බිත්තරයක මිල අඩුකළ හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය පවසයි.

මේ වනවිට (26) වෙළඳපොලේ බිත්තරයක මිල රුපියල් 50 ක අගයක් ගන්නා අතර, එය තවදුරටත් අඩු කළ හැකි බවයි එම සංගමයේ ලේකම් අනුරසිරි කුමාරසිංහ සඳහන් කර ඇත්තේ.

මේ අතර බිත්තර මිල සංශෝධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අනිද්දා (28) පැවැත්වීමට ද නියමිතයි.

Aruna