Thursday, February 19, 2026
Follow Us
මහීෂ් තීක්ෂණට උසස්වීමක්

ලක්ෂ 5ක මුදල් ත්‍යාගයකුත් හිමිවෙයි


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජික, යුද හමුදාව නියෝජනය කරන දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සැරයන් නිලයට උසස් කර තිබේ.

ඒ, යුද හමුදාපතිවරයා විසිනි.

දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේදී ඊයේ (20) පැවැති උත්සවයේදී මහීෂ් තීක්ෂණ සැරයන් නිලය පිරිනැමීය.

Aruna