Friday, April 10, 2026
Follow Us
ගුරු විදුහල්පති වැටුප් ඉහළට ?

ජීවන වියදමට වැටුප ප්‍රමාණවත් නෑ – ස්ටාලින් කියයි


ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ඉහළ නංවන ලෙස ඉල්ලා ගුරු විදුහල්පති සන්ධානය අද (20) වැටුප් කොමිසම වෙත පැමිණ තිබේ.

ජීවන වියදම හමුවේ දැනට ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන බවයි ඉන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සන්ධානයේ නියෝජිත, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ.

Aruna