Wednesday, December 31, 2025
Follow Us
750ක් ඊළග මාසයේ කොරියාවට

කොරියන් භාෂාව සමත් අයට වාසියක්


කොරියාවේ රැකියා සඳහා ලබන මාසයේ තවත් 750 දෙනෙකු යැවීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සෙනරත්යාපා සඳහන් කළේ, කොරියන් භාෂාව සමත්ව ඇති අය එරට රැකියාවන් සඳහා යවන බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ කොරියාවේ රැකියා 3100 දෙදෙනෙකු පිටත්කර යවා තිබේ.

Aruna