Sunday, October 04, 2026
Follow Us
මාළු මිල දී ගැනීමේ අඩුවක්

මාළු මිල පහළ බසී


මත්ස්‍ය වෙළඳපොලේ මිල අඩුවීමක් දක්නට ලැබුණත් පාරිභෝගිකයන් විසින් මාළු මිල දී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පෙන්වා දෙයි.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ ලින්නා, බලයා, සාලයා, හාල් මැස්සන් වැනි ඇතැම් මත්ස්‍ය වර්ගවල මිලෙහි අඩුවක් දක්නට ලැබේ.

Aruna