Friday, April 10, 2026
Follow Us
ඩෙංගු රෝගීන් වැඩිවෙයි

මේ වසරේ ඩෙංගු රෝගීන් 55,012ක් හඳුනා ගැනේ


පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ වසරේ 36 වන සතිය වන විට මෙරටින් ඩෙංගු රෝගීන් 55,012 දෙනෙකු වාර්තා වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය සඳහන් කළේය .

කෙසේවෙතත් පසුගිය වසරේ මේ වන විට එම සංඛ්‍යාව 18,265ක් බව එම නිවේදනයේ දැක්වේ.

Aruna