Wednesday, February 18, 2026
Follow Us
දේශබන්දුට එරෙහිව උද්ඝෝෂකයක්

රාජකාරියේදී පක්ෂපාතී වූ පොලිස් නිලධාරීන්ට වෙන දේ


අද දින (16)අලුත් අලුත්කඩේ උසාවියේ දී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිවේදි අචලා සෙනෙවිරත්න ගොනු කළ නඩුවක් විභාගයට ගැනීමට නියමිතයි.

මෙම නඩුව ගොනුකර ඇත්තේ ගාලුමුවදොර අරගල භූමියට පහර දෙන බව දැන දැනත් ඔවුන්ට එසේ කරන්නට ඉඩ සලසා රාජකාරියේදී පක්ෂපාති වීමට එරෙහිවයි.

එමෙන්ම දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා අලුත් අලුත් කඩේ උසාවිය ඉදිරිපිට හඬ විරෝධතාවයක් පැවැත්වෙන බව අප වාර්තාකරු පවසනවා

Aruna