Wednesday, February 18, 2026
Follow Us
කොරෝනා මර්දන දෙවන බූස්ටර් මාත්‍රාව ලබාගන්නා පිරිස 124 ට අඩුවෙයි

මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 124 දෙනෙකු ඊයේ දිනයේදී දෙවන බූස්ටර් මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

ඒ අනුව එම එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් ලක්ෂ 82,396 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ. ඊයේ දිනයේදී පළමු බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති පුද්ගලයින් ගණන 152 ක්.

ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාවද ඊයේ දිනයේදී තවත් පුද්ගලයින් 568 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

Neth