Wednesday, February 18, 2026
Follow Us
මාස අටට වෛද්‍යවරු පන්සියයක් රට හැර යයි

ඉකුත් මාස 8 තුළ වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ 14 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ එම වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් විදෙස් ගත වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කිරීමකින් තොරව බවයි.

Neth