Wednesday, February 18, 2026
Follow Us
A/L නැවත සමීක්ෂණ අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව

උසස් පෙළ සිසුන්ට පණිවිඩයක්


2021 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත් හෙට(15) සිට මාර්ගගත (Online) ක්‍රමයට යොමු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අයදුම්පත් යොමු කිරීම සඳහා ලබන 28 දක්වා අවස්ථාව හිමි වනු ඇත.

Aruna