Wednesday, February 18, 2026
Follow Us
කඩදාසි මාෆියාවක් ගැනත් අනාවරණයක්

මුද්‍රණ ද්‍රව්‍යවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව කඩදාසි මාෆියාව බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පවසනවා.

ඊයේ රාත්‍රි ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු සදහන් කළේ ඇතැම් වෙළදුන් මේ වනවිට රට තුළ පවතින කඩදාසි තොග සඟවමින් කෘතීමව මිල ඉහළ දැමීමක් සිදුකරන බවයි.

 

Neth.