Wednesday, February 18, 2026
Follow Us
බිත්තර කලුකඩකාරයෝ වැටලීම දිගටම

බිත්තර වැඩි මිලට විකුණූ 80කට නඩු


බිත්තර වැඩි මිලට අළෙවි කළ ව්‍යාපාරිකයින් 80 දෙනෙකුට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කරයි.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල සඳහන් කළේ, බිත්තරයක් රුපියල් 50 කට වඩා වැඩි මිලට අළෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බවයි.

දිගින් දිගට ම වැඩි මිලට බිත්තර අළෙවි කරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදු කරන බව ද සභාපතිවරයා පවසනවා.

Aruna