Wednesday, December 31, 2025
Follow Us
ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි


ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.

නිවේදනයන් නිකුත් කරමින් එම සමාගම ඒ බව සදහන් කර තිබේ.

එම නිවේදනය මගින් ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින් සහ ද්වීපාර්ශවීය නෛතික එකඟතාවකින් සිදුකළ බවයි.

Aruna