Wednesday, February 18, 2026
Follow Us
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

කුසලාන ප්‍රදර්ශනය කරමින් පෙළපාලියක ට සූදානම්


ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණියා

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා අති උත්කර්ෂවත් උත්සවයක් සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නෙට්බෝල් කණ්ඩායම අද උදෑසන හයයි තිහේ සිට තම කුසලාන ප්‍රදර්ශනය කරමින් ප්‍රශ්න පෙළපාලියක යෙදෙන බවටයි කටුනායක රැඳී සිටින අප මාණ්ඩලික වාර්තාකරු පැවසුවේ

Aruna