Wednesday, February 18, 2026
Follow Us
ගල් අගුරු ටෙන්ඩරය වැරදුනොත් විදුලි කප්පාදුව පැය 10 ඉක්මවන ලකුණු

ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් පවතින ගැටළුව කඩිනමින් නිරාකරණය කර නොගත හොත් අනිවාර්යය විදුලි කප්පාදුවකට මග පෑදෙන බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසුවේ ගල් අගුරු කඩිනමින් ආනයනය නොකළ හොත් පවතින ගල් අගුරු තොග ලබන මාසයේදී අවසන් වන බවයි.

මෙම අර්බුදයට විසඳුමක් නොලැබුන හොත් පැය 10 ත් 12 ත් අතර විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර පැවසුවේ.

Neth