Wednesday, December 31, 2025
Follow Us
විභාග වෙබ් අඩවිය හැක් කළගාල්ලේ සිසුවෙක් අල්ලයි

වෙනම වෙබ් අඩවියක් හදා උ.පෙළ ප්‍රතිඵලත් දීලා


විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කර රහසිගතව එයට ඇතුළු වී මෙවර උසස් පෙළ ප්‍රතිඵල නිල වයෙන් පෙන්වන වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාසලක 13 වසරේ සිසුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (08 වැන්දා) අත්අඩංගුවට ගෙන ඇත.

එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කංචන විජේසේකර ඇමැතිවරයාද ඉල්ලීමක් කළ බවත් කී සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා යම් වංචාවක් සිදු වී තිබේ නම් අවශ්‍ය පියවර ගන්නා බවත් සඳහන් කළේය.

කවර ආකාරයක හෝ වංචාවක් දූෂණයක් සිදු වන්නේ නම් ඒ පිළිබඳ අනාවරණය කිරීම මුදල් කාරක සභාවේ වගකීමක් යැයි ද ඒ මහතා කීවේය.

Aruna