Wednesday, February 18, 2026
Follow Us
දමිතා අබේරත්න රිමාන්ඩ්

අධිකරණයට ඉදිරිපත් කෙරුණු රංගන ශිල්පිනී දමිතා අබේරත්න ලබන 14 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

බත්තරමුල්ල දියත උයනේ ඊයේ පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී ඇයව කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී එහි දේපල වලට හානි කටේ යැයි සැකපිට පොලීසිය විසින් දමිතා අබේරත්නට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා.

Neth