Wednesday, February 18, 2026
Follow Us
පෙට්‍රල් නෞකාවක් මේ සතියේ දිවයිනට

තෙල් ගැන සුභ ආරංචියක්


පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම නෞකාව සඳහා අත්තිකාරම් මුදල් ගෙවූ බවත් නෞකාව මෙරටට ළඟාවීමෙන් පසු සම්පූර්ණ මුදල ගෙවීමට නියමිත බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ත් 40,000 ත් අතර ප්‍රමාණයක් එලෙස මේ සතිය තුළ මෙරටට රැගෙන ඒමට නියමිත බව ඔහු වැඩිදුරටත් පැවසීය

Aruna