Wednesday, February 18, 2026
Follow Us
අතිරික්තයක් රට තුල තිබියදීත් සිමෙන්ති ආනයනය කරන බවට චෝදනා

සිමෙන්ති අතිරික්තයක් මෙරට තුළ පවතිද්දී ද සිමෙන්ති ආනයනය කිරීමට රජය අවස්ථාව ලබාදී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනආරච්චි පැවසුවේ සිමෙන්ති මාෆියාවක් රට තුළ ක්‍රියාත්මක වීම හේතුවෙන් එලෙස සිමෙන්ති ආනයනය කරන බවයි.

Neth