Wednesday, December 31, 2025
Follow Us
දමිතා අබේරත්න පොලිස් අත්අඩංගුවට

විරෝධතාවයකින් අනතුරුව පොලීසිය සිදුකළ අත්අඩංගුවට ගැනීම


ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දියත උයන අසලදී 07 පැවති විරෝධතාවයකින් අනතුරුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය ජුලි මාසයේදී ජනාධිපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුල්වීම සම්බන්ධයෙන් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Aruna