Tuesday, December 30, 2025
Follow Us
සති පොළට පැමිණි දිවියා

නොච්චියාගම අමුතුම කතාව


නොච්චියාගම නගරයේ සති පොළ අසලට හඳුන් දිවියෙක් පැමිණ ඇති බව වාර්තා වේ.

දිවියා දුුටු පසු ජනතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රාද්ශීය ලේකම් කාර්යාලයට සහ වනජීවි කාර්යාලයට ඒ බව දැනුම් දී ඇත.

අනතුරුව වනජීවි කාර්යාලයේ නිළධාරීන් හඳුන් දිවියා විල්පත්තු රක්ෂිතයට රැගෙන යාමට කටයුතු කර ඇත.

අප වාර්තාකරු පැවසුවේ දිවියා යම් රෝගයකින් පෙලෙන බවට දක්නට ලැබුන බවයි.

Aruna