Tuesday, December 30, 2025
Follow Us
පළමු පාසල් වාරය අදින් අවසන්

දෙවන පාසල් වාරය අරඹන දිනය


මෙම වසරේ පළමු පාසල් වාරය අදින් (07) අවසන් වීමට නියමිතය.

දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

දෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 13 වන අඟහරුවාදා දින සිට දෙසැම්බර් මස 02 වන සිකුරාදා දිනය දක්වා පැවැත්වෙන අතර එදින සිට 2023 වසරේ ජනවාරි මස පළමු වනදා දක්වා නිවාඩු ලබා දීමට නියමිතය.

මෙම වසරේ තෙවන පාසල් වාරය 2023 ජනවාරි මස 2 වන දින සිට 2023 වසරේ මාර්තු මස 21 වන අඟහරුවාදා දින දක්වා ක්‍රියාත්මක වේ.

Aruna