Thursday, April 09, 2026
Follow Us
මීළඟ අයවැයට පෙර අගමැති යළි වෙනස් කිරීමේ සූදානමක් ගැන පාර්ලිමේන්තුවේදී අනාවරණයක්

අග්‍රාමාත්‍ය ධුරය යළි වෙනස් කිරීමේ සූදානමක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන 06 පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා එහිදී කියාසිටියේ මීළඟ අයවැය ඉදිරිපත් කිරීමට පෙර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම සදහා එම උත්සාහය දරන කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන්ද සහය ඉල්ලා සිටින බවයි.

Neth