Wednesday, February 18, 2026
Follow Us
දින දින ඉහළ යන කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වෙයි


කොවිඩ් -19 ආසාදිත මරණ 04 ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

පසුගිය 02 වන දිනට අදාළව මෙම මරණ සිදුව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මිය ගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙකු සිටි.

ඔවුන් සියලුදෙනා වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Aruna