Wednesday, February 18, 2026
Follow Us
බිත්තරයක් රුපියල් 46යි

කුකුළු ව්‍යාපාරිකයින් බිත්තර මිල වෙනස් කරයි


ගොවිපොළට පැමිණෙන තොග වෙළෙඳුන් වෙනුවෙන් බිත්තරයක් රුපියල් 46කට අලෙවි කිරීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි.

මේ වනවිට බිත්තර අලෙවිය අඩාල වී ඇති බව එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේය.

නිකුත් කර ඇති ගැසට් පත්‍රය සංශෝධනය කරන තෙක් බිත්තර නිෂ්පාදකයින් වෙනුවෙන් සහන සලසන්නැයි රජයෙන් ඉල්ලා ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Aruna