Wednesday, February 18, 2026
Follow Us
මාළු මිල ගණන් තවත් ඉහළ නගින ලකුණු

ඉදිරියේදී මාළු මිල ගණන් තවදුරටත් ඉහල යා හැකි බව ධීවර සංගම් පවසනවා. භූමිතෙල් හිඟය අවසන් වුවද නොසිතූ ලෙස භූමිතෙල් මිල ඉහලයාම හමුවේ ධීවරයින් සිය රැකියාවෙන් ඉවත් වීම ඊට හේතුව බවයි සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ පැවසුවේ.

Neth