Thursday, April 09, 2026
Follow Us
පාන් ගෙඩියක මිල ඉහළට

පිටි මිල වැඩිවීමෙන් පාන් ගණන් උස්සයි


පාන් ගෙඩියක් රුපියල් 300ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී ඇති බව එහි සභාපති එන්.කේ.ජයවර්ධන පැවසුවේය.

Aruna