Wednesday, February 18, 2026
Follow Us
මාස තුනක පඩි නෑ

ධීවර අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්


ධීවර අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන ලුණුවිල ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය දැල් නිෂ්පාදනය කරන ලබන නෝත් සී කර්මාන්තශාලාවේ සේවකයන්ගේ මාස තුනක වැටුප් නොගෙවීම හේතුවෙන් ලුණුවිල නෝත් සී සුරැකීමේ සේවක එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාළිගාවත්ත ධීවර අමාත්‍යංශය ඉදිරිපිට (31) පැවැත්විය.

එහිදී ඔවුන් අමාත්‍යාංශයේ ප්‍රධාන දොරටුව අවහිර වන සේ විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ නිරත විණි.

Aruna