Wednesday, February 18, 2026
Follow Us
හදිසි ජල කප්පාදුවක්

ජල සම්පාදන මණ්ඩලයෙන් නිවේදනයක්


අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට සැප්තැම්බර් මස (03) වනදා පෙරවරු 8 සිට සැප්තැම්බර් (04) දක්වා පැය 18 ක ජල කප්පාදුවක් සිදු කෙරේ.

බොරලැස්ගමුව, කොළොන්නාව සහ කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රාදේශීය සභා ප්‍රදේශ සඳහා ද මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Aruna