Thursday, April 09, 2026
Follow Us
ජංගම දුරකථන මිල යළි ඉහළට

කොමියුනිකේෂන් හිමිකරුවන් ෆෝන් මිල ගැන කියන කතාව


ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ජංගම දුරකථන හා උපාංගවල මිල ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.

ජංගම දුරකථන සහ උපාංග කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේය.

මිල ඉහළ යාමේ වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Aruna