Thursday, April 09, 2026
Follow Us
අරගලය නිසා ගාලු මුවදොරට ලක්ෂ 49 ක් පාඩුයි

තණ පිඩලි අල්ලන්න ලක්ෂ හතළිස් හතක් වැයවනවා


අරගලකරුවන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් කොළඹ ගාලු මුවදොර “ගෝඨාගෝගම” අරගල භූමියට රුපියල් ලක්ෂ 49ක පාඩුවක් සිදුවී ඇතැයි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු තක්සේරු වාර්තාවේ දැක්වෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා

එම භූමිය නැවත සකස් කිරීමේ කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්ද තණ පිඩලි ඇල්ලීම වෙනුවෙන් රුපියල් ලක්ෂ හතළිස් හත හමාරක මුදලක්ද වැය වන බව එම අධිකාරියේ තක්සේරු වාර්තාවේ සඳහන්ව ඇත්තේ

Aruna