Wednesday, February 18, 2026
Follow Us
පලාගිය ජෙහාන් භාරවෙයි

ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වු බවට ජෙහාන්ට චෝදනා


ජනපති මැදුරට බලහත්කාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී සිටි ජෙහාන් අප්පුහාමි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

පසුගිය දා අන්තර් විශ්ව විද්‍යාලයීය ශීෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි පොලිස් භාරයෙන් පලා ගිය අතර අද (22) ඔහු මෙලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ.

Aruna