Tuesday, December 30, 2025
Follow Us
තවත් වෛරසයක් සීඝ්‍රයෙන් පැතිරෙයි

සතියකට රෝගීන් 1500 දක්වා ඉහළට


සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1500 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තාවන බවත් මහනුවර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලින් සැලකියයුතු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවන බවත් එහි අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.

මේ දිනවල ඩෙංගු, කොරෝනා හා ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තව පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගන්නැයි සුදත් සමරවීර මහතා ජනතාවට දැනුම් දෙයි.

Aruna