Wednesday, July 08, 2026
Follow Us
කිසිදු අතුරු ආබාධයක් නෑ

කඩිනමින් සිව්වන මාත්‍රාව ලබා ගන්න


කිසිදු අතුරු ආබාධයක් වාර්තාවී නොමැති බැවින් කඩිනම්ව සිව්වන මාත්‍රාව සඳහා යොමුවන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඉතාම සුළු ප්‍රතිශයක් පමණක් මේ වනවිට එම මාත්‍රාව ලබාගෙන ඇති බව එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.

Aruna