Thursday, July 09, 2026
Follow Us
උඩරට දුම්රිය මාර්ගය අද සිට නැවත සක්‍රිය වෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නතර වී තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට යලි ආරම්භ වනවා.

කෙසේ වෙතත් රාත්‍රී කාලයේදී පමණක් එම මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනා ගමන ගාමිණී සෙනවිරත්න පැවසුවේ.

Neth