Tuesday, February 17, 2026
Follow Us
ජනපති මන්දිරයේ දේපළ වලට හානි කළ සැකකරුවන් සොයයි

පොලීසියෙන් දැනුම්දීමක්


පසුගිය ජුලි මස 9වනදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධියට සම්බන්ධ බව පැවසෙන පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහාය ඉල්ලයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූස්ථානය සදහන් කළේ පහත දැක්වෙන ඡායාරූපවල සිටින පුද්ගලයින් පිළිබඳව තොරතුරු වෙතොත් දුරකතන අංක 0718591559/0718085585/01122391358 හෝ 1997 දුරකතන අංක වෙත දැනුම්දිය හැකි බව‍යි.

Aruna