Monday, December 29, 2025
Follow Us
සහල් මිල පහළට

ඉන්දීය සහ චීන ආධාර නිසා සහල් මිලේ සිදු වන වෙනස


වෙළෙදපොලේ පසුගිය කාල සීමාවේදී ඉහළ ගොස් තිබූ සහල්වල මිල ගණන් ඉදිරි දින කිහිපයේදී පහත බසිනු ඇති බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

මේ වනවිට වෙළදපොලේ දේශීය සහල් අලෙවියද පහල බැස ඇති බව එම සංගමයේ සභාපති බී.කේ. රංජිත් සඳහන් කළේය.

ආධාර ලෙස ඉන්දියාවෙන් සහ චීනයෙන් සහල් ලැබීමත් සමග මෙලෙස වෙළෙදපොලේ සහල් අලෙවිය ද අඩු වී ඇති බවත් ඉදිරියේදී මිල ගණන් අඩුවනු ඇති බවත් ඔහු පැවසීය.

Aruna