භූමිතෙල් නැති නිසා මාළු ඉහල මට්ටමක
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුවි ඇති බව පිටකොටුව තොග වෙළදුන් පවසයි.
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වන අල,පරිප්පු,සීනි,ලුණු මිරිස් ආදී භාණ්ඩ රැසක මිල සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව පිටකොටුව තොග වෙළදුන් පවසයි.
නමුත් පෑලියගෝඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළේ මත්ස්‍ය මිල ගණන් පවතින්නේ ඉහල මට්ටමකයි.
ධීවරයින්ට අවශ්‍ය භූමිතෙල් ප්‍රමාණවත් පරිදි ලබා දෙන්නේනම් මත්ස්‍ය මිල පහත දැමිය හැකි බව වෙළෙඳුන් සඳහන් කරයි.
අත්‍යවශය ආහාර ද්‍රව්‍ය වල මිල පහත වැටිම හේතුවෙන් එළඹෙන සදුදා සිට බත් පැකට්ටුවක මිල අඩුකිරිමට කටයුතු කරන බව අපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
Aruna