අරගලකරුවන්ට ජනපතිගෙන් අලුත් තැනක්
මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රය අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.
අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන් ද ඒ ස්ථානයේ ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.
Aruna