Monday, August 15, 2022
Follow Us
ෆ්ලෝටින් මාර්කට් එක අරගලකරුවන්ට

අරගලකරුවන්ට ජනපතිගෙන් අලුත් තැනක්


මැනිං පාවෙන වෙළෙඳසල් පරිශ්‍රය අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර ඇත.

අරගලකරුවන්ගේ කලා කටයුතු වෙනුවෙන් ද ඒ ස්ථානයේ ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Aruna