Monday, February 16, 2026
Follow Us
බේකරි කර්මාන්තය මුළුමණින්ම කඩාවැටීමේ අවධානමක්

බේකරි හිමියන් රජයෙන් කළ ඉල්ලීම


පවතින ඉන්ධන ගැටළුව හමුවේ බේකරි කර්මාන්තය ඉදිරි දින කිහිපයේදී මුළුමණින්ම කඩා වැටීමේ අවධානමක් පවතින බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන් කේ ජයවර්ධන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ බේකරි කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන වර්ග කිසිවක් මේ වන විට නොලැඛෙන බවයි.

බේකරි කර්මාන්තය සදහා අවශ්‍ය ඉන්ධන සපයා දෙන්නැයි සියලුම බේකරි රජයෙන් ඉල්ලා සිටින බව එන් කේ ජයවර්ධන වැඩිදුරටත් පැවසීය.

Aruna