Thursday, July 09, 2026
Follow Us
සත්ත්ව ගොවිපොලවල් රැසක් වැසෙයි

ඉන්ධන අර්බුදය සත්ත්ව ආහාර වෙළෙදාමටත් බලපායි


ප්‍රවාහන අපහසුතා මෙන්ම, සත්ත්ව ආහාර මිල ඉහළ යාම හේතුවෙන් දිවයින පුරා කුඩා සහ මධ්‍ය පරිමාණයේ සත්ත්ව ගොවිපොල සියයට 90 කට වැඩි ප්‍රමාණයක් වසා දමා තිබේ.

පසුගිය කාලයේ රුපියල් 3200 ක්ව පැවති කුකුළු කෑම කොට්ටයක් මේ වනවිට රුපියල් 13,000 ඉක්මවා ඇති බව රුහුණු රට ගොවි සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවීන්ද්‍ර ජාගොඩ පවසයි.

Aruna