Sunday, December 28, 2025
Follow Us
මහජන උපයෝගීතා කොමිසම අද කෝප් කමිටුව හමුවට

මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරීන් අද කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තු රැස්වීමේදී ද මහජන උපයෝගීතා කොමිසම සහ එහි සභාපතිවරයා සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා.

Neth