Monday, April 06, 2026
Follow Us
ගෑස් නෞකාවක් මෙරටට

නෞකා 2ක් එළඹෙන 11 වනදා සහ 16 වනදා මෙරටට


ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් රැගත් නෞකාවක් මේ වන විට සිංගප්පූරු වරායේ සිට දිවයිනට පැමිණෙමින් ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ එම නෞකාව එළඹෙන 9 වනදා දිවයිනට ලඟා වීමට නියමිත බවයි.

එමෙන්ම තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,700 බැගින් වූ නෞකා 2ක් එළඹෙන 11 වනදා සහ 16 වනදා මෙරටට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා.

Aruna