Monday, February 16, 2026
Follow Us
ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මරුට

ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. එලෙස මිය ගොස් ඇත්තේ බොරැල්ල ටිකල් පාරේ ඉන්ධන පෝලිමක නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයකු බවයි පොලීසිය සදහන් කළේ.

මේ අතර ඉන්ධන ලබා ගැනීම සඳහා දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

Neth