ජැක්සන් ඇතුළු තිදෙනෙක් අනුරාධපුර රෝහලට
ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා රෝහල්ගත කර තිබේ.
ඔහු සහ තවත් දෙදෙනෙක් ගමන්ගත් කැබ් රථය, අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී වනඅලියෙක්ගේ ගැටී ගැටීමෙන් තුවාල ලබා මොවුන් අනුරාධපුරය රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පැවසුවේය.
අනතුරත් සමග කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වේ.
Aruna