Monday, February 16, 2026
Follow Us
අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

IOC සමාගමෙන් ට්විටර් පණිවිඩයක්


අද (02) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ට්වටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම සදහන් කර ඇත්තේ ජුනි 30 වැනි දින ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කළ බවයි.

එම ඉන්ධන තොග ලැබෙන පිරවුම්හල් ලැයිස්තුව පහතින් වේ…

Aruna